පියයුරු පිලිකාව සහ " ස්වයං පියයුරු පරික්‍ෂාව"

පියයුරු පිළිකාව පිළිබඳ විස්තරාත්මක දැනුවත් කීරීමක් සහ නිවැරදිව ස්වයං පියයුරු පරීක්ෂාව සිදුකරගන්නා ආකාරය පිළිබඳව මනා දැනුවත් කිරීමක් මෙම වීඩියෝව මගින් සිදු කෙරේ.

sin