පිළිකා වැළැක්වීමේ හා කල් ඇතිව හඳුනා ගැනීමේ ඒකකය / Publications

මහාන්ත්‍ර සහ ගුදමාර්ග පිළිකා පිලිබඳ දැනුවත් කිරීමේ මාසය - මාර්තු 2025 

මහාන්ත්‍ර සහ ගුදමාර්ග පිළිකා යනු වැළක්විය හැකි පිළිකාවක් මෙන්ම මුල් අවධි වලදී (කළින්) හඳුනාගැනීමෙන් සහ ප්‍රතිකාර කිරීමෙන් සුව කල හැකි පිලිකාවකි.

මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙමෙ වීඩියෝව ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් නිපදවන ලදී. 

sin News

පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථානය පිලිබඳ අත් පත්‍රිකාව

පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථානය පිලිබඳ අත් පත්‍රිකාව

නාරාහේන්පිට පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථානය පිලිබඳව මුද්‍රණය කර ඇති මෙම අත් පත්‍රිකාව මගින්, එයින් ලබාදෙන සේවාවන් පිළිබඳව ඔබව දැනුවත් කරයි.  

En News sin

"ශ්‍රී ලංකාව තුල බහුල පිළිකාකාරක"

"ශ්‍රී ලංකාව තුල බහුල පිළිකාකාරක"

මිනිසුන් වශයෙන් අප එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථා වලදී නිරාවරණය වන පිළිකාකාරක පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා මෙම පොත නිර්මාණය කර ඇත.

En sin

"ඔබ විසින්, ඔබ වෙනුවෙන්" ( ස්වයං පියයුරු පරීක්ෂාව පිළිබඳ අත්පොත)

මෙම අත්පොත කාන්තාවන් සඳහාම හඳුන්වාදෙන අත්පොතකි.

මෙමගින් පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමට උපකරී වන ස්වයං පියයුරු පරීක්ෂාව හරියාකාරව සිදුකරන ආකාරය සහ හඳුනාගත යුතු ලක්ෂණ පිළිබඳ ඔබව දැනුවත් කෙරේ.

En sin

" ඔබගේ වටිනා ජීවිතය වෙනුවෙන්..." (පිළිකා පිළිබඳ ස්‌වයං තක්සේරු කිරීමෙ අත්පොත)

මෙම අත්පොත සාමාන්‍ය ජනතාව සඳහා නිර්මාණය කර ඇත.

තමා විසින්, තමාවම විශ්ලේෂණය කරගැනීමෙන්,  ලංකාව තුල බහුලව පවතින පිළිකා 8ක් සඳහා තමා හට වැඩි අවදානමක් ඇත්ද යන වග සහ පිළිකා සහ පුර්ව පිළිකා තත්ත්ව පිළිබඳ දැනුම ලබා දී, තමාවම තක්සේරුවකට ලක් කර, එවැනි තත්වයක් වේ නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතු බව මෙමගින් දැනුවත් කෙරේ.

En sin