මහාන්ත්‍ර සහ ගුදමාර්ග පිළිකා පිලිබඳ දැනුවත් කිරීමේ මාසය - මාර්තු 2025
මහාන්ත්‍ර සහ ගුදමාර්ග පිළිකා පිලිබඳ දැනුවත් කිරීමේ මාසය - මාර්තු 2025
මහාන්ත්‍ර සහ ගුදමාර්ග පිළිකා යනු වැළක්විය හැකි පිළිකාවක් මෙන්ම මුල් අවධි වලදී (කළින්) හඳුනාගැනීමෙන් සහ ප්‍රතිකාර කිරීමෙන් සුව කල හැකි පිලිකාවකි.
මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙමෙ වීඩියෝව ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් නිපදවන ලදී.